Online Class

ONLINE MEETINGS & CLASSES


අද ‍ ප .ව. 7.00 - 9.00  දක්වා 

සම්බන්ධ වීම සඳහා MICROSOFT TEAMS යෙදුම ස්ථාපනය කර තිබිය යුතුය. එය විවෘත කිරීම අවශ්‍ය නැත.  

පහත JOIN NOW බොත්තම මත ක්ලික් කරන්න.

Click on the button given bellow to join Microsoft Teams

 

සම්බන්ධ වීමට උපදෙස්

  1. ඉහත දැක්වෙන JOIN NOw බොත්තම මත ක්ලික් කරන්න.
  2. ලැබෙන කවුළුවෙන් CONTINUE ON THIS BROWSER ක්ලික් කර MICROSOFT TEAMS ස්ථාපනය නොකර  සෘජුව සම්බන්ධ වීම හෝ DOWNLOAD THE WINDOWS APP ක්ලික් කර මෘදුකාංගය ස්ථාපනය කර පසුව සම්බන්ධවීම  හෝ දැනටමත් මෘදුකාංගය ස්ථාපනය කර ඇති නම් OPEN YOUR TEAMS APP ක්ලික් කර ​සම්බන්ධ වන්න. 
  3. ගැටලුවක් ඇත්නම්  071 710 64 68 අමතන්න.


ඔන්ලයින් පංති කාලසටහන

O/L

  • සෑම බදාදා දිනකම  ප.ව. 7.00 - 9.30 දක්වා සම්මන්ත්‍රණ මාලාවක් නොමිළේ පැවැත්වේ. 
  • ඔබේ යහලුවන්දට මෙම පංතියට සහභාගි කරවන්න. 
  • ලියා පදිංචි වීම සඳහා   071 710 64 68 අංකයට ඔබේ WhatsApp අංකය නම සහ ශ්‍රේණිය සඳහන් කර  SMS කරන්න.


  1. ICT ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත 10 ශ්‍රේණිය (උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව)
  2. ICT ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත 11 ශ්‍රේණිය (උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව)
  3. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය - I,II ප්‍රශ්න පත්‍රය සිංහල මාධ්‍ය (e-තක්සලාව උපකාරක ප්‍රශ්න පත්‍ර 2019)
  4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය - පෙරහුරු ප්‍රශ්න පත්‍රය I කොටස සිංහල මාධ්‍ය ( වයඔ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2019)
  5. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය - පෙරහුරු ප්‍රශ්න පත්‍රය IIකොටස සිංහල මාධ්‍ය ( වයඔ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2019)